Imaduwa_ps_Group

ප්‍රජා හා සංවර්ධන අංශය

  • කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර්ග, ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති ආදිය.
  • මහජන පැමිණිලි
  • වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම
  • පරිසර බලපත්‍ර ලබා දීම‍.
  • අනතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.
  • පරිසර පැමිණිලි.
  • පෙර පාසල්, ආයුර්වේද සායන, ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.
  • පුස්තකාල සම්බන්ධ කටයුතු.
  • කර්මාන්ත ඉදි කිරීමේ අධීක්ෂණය.
  • මාර්ග ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති.
  • ගොඩනැගිලි අයදුම්පත් පරීක්ෂා කිරීම.
  • ඉඩම් අනු බෙදුම් පරීක්ෂා කිරීම.
  • වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික සඳහා නිර්දේශ ලබා ගැනීම.
  • අනවසර ඉදිකිරීම් පරීක්ෂාව.

ආදායම් අංශය

  • වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු එකතු කිරීම.
  • කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
  • පොළ බදු එකතු කිරීම.
  • කඩ බදු එකතු කිරීම.
  • ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.
  • වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.
  • ප්‍රචාරක දැන්වීම්/ බැනර්/ කටවුට්/ ස්ථිර දැන්වීම් පුවරු දැමීම සඳහා අනුමැතිය ලබා දීම

ගිණුම් අංශය

  • සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ

ආයතන අංශය

  • සභාවේ සියලුම පරිපාලන කටයුතු සිදු කරනු ලැබේ.
  • වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.