බාගත කිරීම් - Download

ඉමදුව පොදු වැසිකිලිය බදු දීම සදහා 2026.07.17 පෙ.ව.08.30 සිට 2026.07.31 දින ප.ව. 01.30 දක්වා දක්වා ඉමදුව ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරේ.