අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
ඉඩම් අනුබෙදුම් සැලසුම් අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ පියවර පහත පරිදි වේ.
අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
අවශ්‍ය ලිපි ලේඛන
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ ක්‍රියාවලියේ පියවර පහත පරිදි වේ.
අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර, පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන,
විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ගාස්තු රු.1,000.00
විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික නිකුත් කිරිමට අදාල ක්‍රියාවලිය පහත පරිදි වේ.
අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
වර්ග අඩි ප්‍රමාණය මත අය කරනු ලබන ගාස්තුව සභාව විසින් තීරණය කරනු ලබයි.