පුරවැසි ප්රඥප්තිය/Citizen Charter
ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් ජනතාව වෙත ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීම සඳහා අපගේ පුරවැසි ප්රඥප්තිය මෙහි ඇතුළත් වේ.
- වෙළඳ බලපත්‍ර (Trade Licenses)
- ගොඩනැගිලි සැලසුම් (Building Plans)
- අපද්‍රව්‍ය කළමනාකරණය (Waste Management)
- මහජන සෞඛ්‍ය (Public Health)
ප්රඥප්තියේ අරමුණු
- කාර්යක්ෂම සේවාවක් සැපයීම.
- ජනතාවගේ කාලය ඉතිරි කිරීම.
- රජයේ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම.
View Citizen Charter PDF