මහජන පුස්තකාල
පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම සදහා (ඉමදුව බල ප්‍රදේශයට අයත් පාඨකයින් සඳහා) ගත අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
ඉමදුව ප්‍රාදේශීය සභාව යටතේ පහත සඳහන් ස්ථානයන්හි බල ප්‍රදේශයේ ජනතාව උදෙසා පුස්තකාල සේවා පවත්වා ගෙන යනු ලබයි. ඉමදුව බල ප්‍රදේශයට අයත් පාඨකයින් සඳහා සාමාජිකත්වය ලබා ගත හැකි අතර ඕනෑම අයෙකු සඳහා පුස්තකාලයේ පොත් පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දී ඇත.
පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.
- පුස්තකාල සාමාජික අයදුම්පත් ගාස්තු (වැඩිහිටි) 50.00
- පුස්තකාල සාමාජික අයදුම්පත් ගාස්තු – පාසල් ළමුන් (14 ට අඩු) 20.00
- පුස්තකාල සාමාජික ගාස්තු – ළමා 50.00
- පුස්තකාල සාමාජික ගාස්තු – වැඩිහිටි 100.00
(2026 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)
පොත් සොයන්න (Search Library)
ඔබේ ප්‍රියතම පොත සොයා ගැනීමට පහසුම මඟ - අපගේ ඩිජිටල් පුස්තකාලය වෙත පිවිසෙන්න දැන්ම ක්ලික් කරන්න!
ඉමදූව මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා- සෙනසුරාදා පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා සහ ඉරිදා පෙ.ව 8.00 සිට ප.ව. 12.00 දක්වා
කෝදාගොඩ මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා
පාංචාලිය මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා- සෙනසුරාදා පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා සහ ඉරිදා පෙ.ව 8.00 සිට ප.ව. 12.00 දක්වා
දොරපෙ මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා
තිත්තගල්ල මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා
පොල්හේන මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා
පුස්වැල්කඩ/කබරගල මහජන පුස්තකාලය
විවෘත පවතින වේලාවන් – සදුදා සිට සිකුරාදා දක්වා සතියේ දින වලදී පෙ.ව 8.00 සිට සවස 4.45 දක්වා
අඟුළුගහ මහජන පුස්තකාලය