පුරවැසි ප්‍රඥප්තිය/Citizen Charter

ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් ජනතාව වෙත ලබාදෙන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව ඉටු කිරීම සඳහා අපගේ පුරවැසි ප්‍රඥප්තිය මෙහි ඇතුළත් වේ.

  • වෙළඳ බලපත්‍ර (Trade Licenses)
  • ගොඩනැගිලි සැලසුම් (Building Plans)
  • අපද්‍රව්‍ය කළමනාකරණය (Waste Management)
  • මහජන සෞඛ්‍ය (Public Health)
 
ප්‍රඥප්තියේ අරමුණු
  • කාර්යක්ෂම සේවාවක් සැපයීම.
  • ජනතාවගේ කාලය ඉතිරි කිරීම.
  • රජයේ රෙගුලාසි වලට අනුකූලව කටයුතු කිරීම.
 
 
 
                               
View Citizen Charter PDF