ඉමදූව ප්‍රාදේශීය සභාවට අදාළ ඕනෑම ගැටලුවක් හෝ විමසීමක් සම්බන්ධයෙන් මෙම අයදුම්පත සම්පූර්ණ කිරීම මගින් ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැකිය. ඔබගේ විමසීම් සඳහා විද්‍යුත් තැපෑල (Email) මගින් අප පිළිතුරු සපයන්නෙමු.
ස්තූතියි!
ඉමදූව ප්‍රාදේශීය සභාව,
ගාලු පාර,
ඉමදූව.
0912286375
imaduwa.prasabha@gmail.com
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ, ඉමදූව ප්‍රාදේශීය සභාවේ තොරතුරු ලබාගැනීම සඳහා පත් කර ඇති නිලධාරීන්ගේ විස්තර පහත දැක්වේ.
නම : ඩී. එස්. කේ. කෞශල්‍යා ගුණසේකර
තනතුර : සභා ලේකම්
ලිපිනය : ප්‍රාදේශීය සභාව, ඉමදුව
දුරකථන: 0912286872
ඊමේල් : imaduwa.prasabha@gmail.com
නම : ළහිරු සංජය හෙට්ටිආරච්චි
තනතුර : ගරු සභාපති
ලිපිනය : ප්‍රාදේශීය සභාව, ඉමදුව
දුරකථන : 0912286872
ඊමේල් : imaduwa.prasabha@gmail.com
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත: [Sinhala] | [English] | [Tamil]
පනතට අදාළ ගැසට් පත්‍ර සහ සංශෝධිත ගැසට් පත්‍ර: [Sinhala] | [English] | [Tamil]
නම් කරන ලද නිලධාරියාගේ තීරණය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ඒ පිළිබඳ අභියාචනයක් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය.
සම්බන්ධ කරගත හැකි තොරතුරු – තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව:
ලිපිනය: කාමර අංක 203, 204 – දෙවන පරිශ්‍රය, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව (BMICH), බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
දුරකථන: 011 2691625 / 011 2678980
ෆැක්ස්: 011 2691625
ඊමේල්: rti.commission16@gmail.com
ප්‍රාදේශීය සභාවේ සේවාවන් පිළිබඳ ඔබේ ගැටලු සහ යෝජනා දැන් නිවසේ සිටම ජංගම දුරකථනයෙන් යොමු කරන්න.
වඩා යහපත් හෙට දවසක් වෙනුවෙන් ඔබේ හඬ අවදි කරන්න! “City Voice app” සහ “Smart City” පද්ධතිය දැන් ක්‍රියාත්මකයි.
පළාත් පාලන ආයතන සහ මහජනතාව අතර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, වඩාත් පිරිසිදු සහ ආරක්ෂිත නගරයක් නිර්මාණය කිරීමේ අරමුණින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මඟින් Smart City ඒකාබද්ධ පැමිණිලි කළමනාකරණ පද්ධතිය හඳුන්වා දී ඇත.
මෙම පද්ධතිය හරහා ඔබ ජීවත් වන ප්‍රදේශයේ යටිතල පහසුකම්, සනීපාරක්ෂක සේවා සහ අනෙකුත් පොදු ගැටලු සෘජුවම බලධාරීන් වෙත යොමු කිරීමට දැන් ඔබට අවස්ථාව පවතී.
City Voice Mobile App එකෙන් ඔබට ලැබෙන පහසුකම්:
Smart city හා එක්වන්නේ කෙසේද?
භාවිතා කරන්නේ කොහොමද?
තාක්ෂණයෙන් සන්නද්ධ වූ කාර්යක්ෂම පළාත් පාලන සේවාවක් වෙනුවෙන් අප හා එක්වන්න!
මෙම පද්ධතිය භාවිතා කිරීමේ වාසි:
“Smart City” යනු හුදෙක් පද්ධතියක් පමණක් නොව, ඔබේ ප්‍රජාව ගොඩනැගීමට ඔබට ලැබෙන සක්‍රීය අවස්ථාවකි. අදම අප හා එක්වී වඩාත් දියුණු සහ බුද්ධිමත් නගරයක් නිර්මාණය කිරීමට දායක වන්න.
පද්ධතිය කළමනාකරණය: පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය.