1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනතේ 134 (1) වගන්තිය ප්රකාරව , ඉමදුව ප්රාදේශීය සභා බල ප්රදේශය තුළ පිහිටි පහත විස්තර කර ඇති ග්රාම නිලධාරි කොට්ඨාශවලින් සමන්විත ප්රදේශය දියුණු කළ ප්රදේශයක් වශයෙන් ප්රකාශයට පත් කර ඇත.
දියුණු ගම් ප්රදේශ ලෙස නම් කරන ලද ග්රාම නිලධාරි කොට්ඨාශ විස්තර
| අනු අංකය | කොට්ඨාශ අංකය | ග්රාම නිලධාරි කොට්ඨාශය |
| 01 | 153 | දොරපේ |
| 02 | 153 C | වැලිකොන්ද |
| 03 | 153 B | රංගොඩ |
| 04 | 154 | අඟුළුගහ |
| 05 | 154 C | පැලවත්ත |
| 06 | 175 | හව්පේ |
| 07 | 175 B | හව්පේ උතුර |
| 08 | 173 C | වතවන |
| 09 | 173 | පරගොඩ |
| 10 | 173 B | දීගොඩ අතිරේක |
| 11 | 172 A | ඉමදුව අතිරේක |
| 12 | 172 | ඉමදුව |
| 13 | 169 A | හෙට්ටිගොඩ |
| 14 | 171 A | කෝදාගොඩ නැගෙනහිර |
| 15 | 169 | කෝදාගොඩ දකුණ |
| 16 | 168 | හොරදුගොඩ |
| 17 | 171 | මලල්ගොඩපිටිය |
| 18 | 165 | දික්කුඹුර |
| 19 | 170 | අන්දුගොඩ |
| 20 | 170 A | ඇල්ලලගොඩ |
Disclaimer
"මෙම සිතියම මගින් දැක්වෙන්නේ දළ සීමා මායිම් පමණක් වන අතර, නීතිමය කටයුතු සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිල සිතියම් භාවිතා කරන්න."