දියුණු ගම් ප්‍රදේශ නම් කිරීම

Naming Developed Villages

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 (1) වගන්තිය ප්‍රකාරව , ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි පහත විස්තර කර ඇති ග්‍රාම නිලධාරි කොට්ඨාශවලින් සමන්විත ප්‍රදේශය දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.


දියුණු ගම් ප්‍රදේශ ලෙස නම් කරන ලද ග්‍රාම නිලධාරි කොට්ඨාශ විස්තර

අනු අංකයකොට්ඨාශ අංකයග්‍රාම නිලධාරි කොට්ඨාශය
01153දොරපේ
02153 Cවැලිකොන්ද
03153 Bරංගොඩ
04154අඟුළුගහ
05154 Cපැලවත්ත
06175හව්පේ
07175 Bහව්පේ උතුර
08173 Cවතවන
09173පරගොඩ
10173 Bදීගොඩ අතිරේක
11172 Aඉමදුව අතිරේක
12172ඉමදුව
13169 Aහෙට්ටිගොඩ
14171 Aකෝදාගොඩ නැගෙනහිර
15169කෝදාගොඩ දකුණ
16168හොරදුගොඩ
17171මලල්ගොඩපිටිය
18165දික්කුඹුර
19170අන්දුගොඩ
20170 Aඇල්ලලගොඩ