2026 වර්ෂාරම්භක වැඩසටහන හා නව වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම

imaduwa_ps_2026_2
ඉමදූව ප්රාදේශීය සභා, 2026 වර්ෂාරම්භක වැඩසටහන හා නව වර්ෂය සඳහා රාජකාරි කටයුතු ආරම්භ කිරීම, ආගමික වතාවත් වෙනුවෙන් මුල් තැන ලබා දෙමින් සිදු විය.
 
නව වසර වෙනුවෙන් සුභාශිංෂණ එක් කිරීම ඉමදුව ප්රාදේශීය සභා ගරු සභාපති, ළහිරු හෙට්ටිආරච්චි මැතිතුමන් විසින් සිදු කරන ලද අතර,
සියලු නිලධාරීන් හා කාර්ය මණ්ඩලය 2026 වර්ෂය සදහා වූ රාජ්ය සේවා ප්රතිඥාවේ දිවුරුම් දීම ද මෙහිදී සිදුවිය.
imaduwa_ps_2026_01